Music.lk දැනට දින කිහිපයකට පෙර ද්වී භාෂා මුහුණුවරකට මාරැ වන ලදී. මෙතෙක් අප ඔබ වෙත පැමිණෙන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව බොහෝ කලක සිට ගැටළු රුසක් පැන නැගී තිබුණු බැවින් අපගේ වෙබ් අඩවිය සිංහලට පරිවර්තනය කිරීමට අදහසක් අප සිත් වලට පැමැණුනේ දැනට වසරකට පමණ පෙරාතුවයි. නමුත් එය ක්‍රියාවට නැංවීමටත් යම් [...]
Continue reading about Music.lk දේශීයකරණය | ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියේ ද්වි භාෂා මුහුණුවර
මෙම ලිපිය කිසිදු පුද්ගලයෙක්, දේශපාලන පක්ෂයක් හෝ කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් නොවන අතර මාගේ පුද්ගලික අදහස් පමණි.
පළාත් සභා මැතිවරණයක හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට පෙර ඒ ඒ අපේක්ෂකයන්ගේ කාර්යය විය යුත්තේ දායකයන් හට තමාගේ පතිපත්ති මාලාව හෝ තමාගේ ඉදිරි අරමුණු ඡන්ද දායකයන් හට දැන්වීම හා මෙතෙක් තමන් විසින් සිදු කරනු ලැබූ කටයුතු හුවා දැක්වීම වේ. [...]
මම මේ පෝස්ට් එක ලියන්නේ කාගෙවත් වැරදි හොයන්නවත් කාටවත් බනින්නවත් කාටවත් පහරක් විදියටවත් නෙවෙයි කියන එක මුලින්ම කියන්න ඕන.
Google Adsense කියන්නේ ලෝකයේ තියෙන ගොඩාක්ම දියුණු Targeted Advertiesment system එකක්. මේක හරියට පාවිච්චි කරොත් ගොඩාක් ලොකු ආදායමක් ලබන්න පුළුවන් බව ඇත්ත. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.
නමුත් ගැටළුව ඒක නෙවෙයි. ලංකාවේ දැන් වෙන දේ මේ සම්බන්ධව එච්චර හොද [...]
Recent Comments