දශක තුනකට වැඩි කාලයක් අපෙග් මාතෘ භූමිය වෙළාගෙන සිටි රැදුරැ තස්තවාදය මෙරටින් තුරන් කර රට එක්සේසත් කරන්නට උරදුන් තිවිධ හමුදාවේ, ශීලංකා පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ හා මෙකී නොකී ආරක්ෂක අංශ වල වීරෝදාර විරැවන්ටත් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයන්ටත් මෙම උදාර කාර්යය සදහා නායකත්වය සැපයූ සේනාධිනායක අතිගරැ ජනාධිපති තුමන්ටත් ආරක්ෂක අංශ පුධානීන්ටත් අපගේ උත්තමාචාරය මෙසේ [...]
Recent Comments