hgh

Music.lk දැනට දින කිහිපයකට පෙර ද්වී භාෂා මුහුණුවරකට මාරැ වන ලදී. මෙතෙක් අප ඔබ වෙත පැමිණෙන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව බොහෝ කලක සිට ගැටළු රුසක් පැන නැගී තිබුණු බැවින් ‍අපගේ වෙබ් අඩවිය සිංහලට පරිවර්තනය කිරීමට අදහසක් අප සිත් වලට පැමැණුනේ දැනට වසරකට පමණ පෙරාතුවයි. නමුත් එය ක්‍රියාවට නැංවීමටත් යම් [...]

Continue reading about Music.lk දේශීයකරණය | ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියේ ද්වි භාෂා මුහුණුවර