මම SLT ADSL පාවිච්චි කරන්නේ ගාල්ලට ADSL ආපු දවස් වල ඉදලාමයි. ඒ දවස් වල ඉදලා 512 Home පැකේජය තමයි පාවිච්චි කරේ. මේ ළගදි අළුතෙන් පැකේජ් ගොඩාක් දාපු වෙලාවේ අපේ පැකේජ් එක 1MB වලට මාරැ කරා. එතනදි පිනට වගේ තව වැඩක් වුණා. ඒ තමයි අපේ පැකේජ් එක වැරදිලා 4MB වලට මාරැ කරපු එක.
පැකේජ් එකේ sections 3ක් තියෙනවාලු. Admin, Billing, Technical. එතනින් technical එකට විතරයි වැරදිලා තියෙන්නේ. ඒ නිසා බිල හැදිලා තියෙන්නේ 1mb පැකේජ් එකට. හැබැයි මාරැ කරපු දවනේ ඉදලා දවල්ට upload ගොඩාක්ම slow. අපි complaint කරාම එයාලා කියනවා මේක අළුත් පැකේජස් වල අවුලක් කියලා. අපි ඇහුවාම කිවුවා ඒක කවදා හදයිද කියලා කියන්න බැරිලු. ඒක common issue එකක්ලු. දැන් අපරාදේ අපේ පිනට වෙච්ච වැරැද්දත් අහු වෙලා ආයිමත් අපේ තියෙන්න ඕන හරි පැකේජ් එකට මාරැ කරලා. එතකොට අපි බිල් ගෙවනවා විතරයි. මේක හදන්න තව මාස දෙක තුනක් ගියත් අපි කට වහගෙන ඉන්න ඕන කියලාද මෙයාලා කියන්නේ?
බලාගෙන ගියාම දැන් ඔක්කොම service providers ලා එකයි වගේ.
කාට කියන්නද මේ අවනඩුව?
don’t think about much machan..this also a one government service..i also have been faced that mistake one day when i went to get technical support a company in weligama area…it’s huge mistake than opposite one of ur one..
Buy:Viagra Super Force.Cialis Professional.Viagra Soft Tabs.Soma.Viagra Super Active+.Tramadol.Viagra Professional.Levitra.Cialis.Maxaman.Zithromax.Viagra.Super Active ED Pack.Cialis Soft Tabs.Propecia.Cialis Super Active+.VPXL….